මෙරට ක්‍රීඩා ලෝලීන්ට සතුටුදායක ආරංචියක්...
Sri Lanka
Namal Rajapakshe
Nilanthi rathnayake
Yupun abekoon
By Aruna
ජපානයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තවත් දෙදෙනෙකුට අවස්ථාව තිබෙනවා.
නිලන්රති රත්නායක සහ යුපුන් අබේකෝන් එලෙස ශ්‍රීල ලංකාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.
නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වෙන් සහ යුපුන් අබේකෝන් මිටර් 100 ධාවන ඉසව්ව සඳහා එලෙස සුදුසුකම් ලබා තිබෙනවා.
ඔලිම්පික් පරිසාදන මට්ටම ලඟා කර ගැනීම සඳහා ඉතාලියේ පැවැති තරඟාවලියකදී යුපුන් අබේකොන් තත්පර 10 දශම 1 යි 6 ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
