සියලු රජයේ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්.

public servants
By Thaya Jan 12, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

හෙට සිට දෛනිකව රාජ්‍ය ආයතනවල සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.