රංජන්ගේ පාර්ලිමේන්තු අසුන හිස් වූ බව කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
Parliament
By Thaya
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.