පළමු ටෙස්ට් ගැටුම දකුණු අප්‍රිකාව ඉනිමකින් ජයගනී

innings
By Thaya Dec 29, 2020 08:22 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙනචූරියන් හිදී පැවති පළමු ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 45 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 396ක් රැස්කළා.

පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව විශිෂ්ඨ පිතිකරණයක නියැලෙමින් ලකුණු 621ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබාදුන්නා.

දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගතහැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

ReeCha