සිය බිරිඳ සමග නිවසේ කාමරයක් තුළ සිටි මිතුරු සෙබලා තවත් සෙබෙලෙකු විසින් ඝාතනය කරයි

Report

ඉතා අවාසනාවන්ත සිදුවීමක් සම්බන්ධයෙන් මහඔය ප්‍රදේශයෙන් වාර්තාවේ.

ඒ අනුව සිය බිරිඳ සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියා යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබලකු විසින් තවත් සෙබළෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි මහඔය පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ අම්පාර මල්වත්ත කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටි (21) හමුදා සෙබළෙකි. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තෙ මින්නේරිය යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටි (24) සෙබළකු බව ද පොලිසිය පවසයි.

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ගැන නිවේදනයක් මෙහෙමයි ගන්න වෙන්නේ

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ගැන නිවේදනයක් මෙහෙමයි ගන්න වෙන්නේ

ඝාතනයට ලක් වූ සෙබළා සැකකාර සෙබළාගේ බිරිය සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම සෙබලා නිවසේ නොමැති අවස්ථාවක මරණකරු නිවසට පැමිණ සැකකරුගේ බිරිය සමඟ කාමරයක් තුළ සිටියදී, සැකකාර සෙබළා නිවසට එද්දී එය දැක නිවසේ තිබූ මන්නයකින් එම සෙබළා කපා කොටා ඝාතනය කර තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ