අදත් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු කොරෝනා රෝගීන් පිරිසක් හමුවේ... සමස්ත ගණන 40000 පනී

corona
By Thaya Dec 27, 2020 11:23 PM GMT
Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 500 දෙනෙකු හමුවී තිබෙනවා.

ඔවුන්ගෙන් 52ක් බන්ධනාගාර තුලින් වාර්තාවී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 40282ක්.