ප්‍රදේශ රැසකට අදත් වැසි

Weather
By Thaya Mar 28, 2021 05:40 PM GMT
Report

සබරගමුව – බස්නාහිර – වයඹ – මධ්‍යම හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු පළාත්වල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තරමක තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදි අකුණු අනතුරු අවම කරගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.