අවුරුද්දට කඩේ යන්නේ පරිස්සමෙන් - පොලිසිය අනතුරු අගවයි
Police
By Thaya
එළඹෙණ අවුරුදු සමයේ බඩු භාණ්ඩ මිලදී ගැනීමට යාමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඒ, සාප්පු සංකීරණ වෙත යන ජනතාව වෙනුවවෙන් විශේෂ පණිවිඩයක් ලබා දෙමින්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම නෙත් නිවුස් වාර්තාකරුවන් ද පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය නිර්දේශ කඩකරමින් අවුරුදු සමයේ බඩු භාණ්ඩ මිලදී ගන්නා අයුරු දැකගත හැකි බවයි.