ඔයා දැනටමත් ඒ දෙන්නව බලාගන්නවා. ඔයත් අම්මා කෙනෙක්. ශනුද්‍රි ගැන ආදරණීය අක්කා පළ කළ බුකියම සංවේදි කළ පෝස්ටුව මෙන්න.. (PHOTOS)
By Sithumi
ශනුද්‍රි කියලා කියන්නේ ප්‍ර්‍යසාද් පවුලේ චූටි කෙල්ල. ඉතින් ඇය අක්කලා දෙන්නගේ ආදරණීය දියණියන් දෙදෙනා ආදරයෙන් බලාගන්නවා.
මවුවරුන්ගේ දිනය දවසේ මේ ආදරේ ගැන ශේෂා ද්‍රි ශනුද්‍රි ගැනත් ආදරානීය පෝස්ටුවක් පළ කර තිබුනා.
ඉතින් එයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තිබුනා. එම ආදරනීය පෝස්ටුව පහතින්.
එමෙන්ම මේ පිළිබදව ෆේස්බුක් පළ කිරීම් පහතින් බලන්න.








