කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් මිදෙද්දී, මේ මොහොතේ සිට හුදෙකලා වන ස්ථාන මෙන්න

isolation colombo
By Thaya Jan 12, 2021 11:33 PM GMT
Thaya

Thaya

Report

ග්‍රෑන්පාස්, මාලිගාවත්ත සහ දෙමටගොඩ යන පොලිස් බල ප්‍රදේශය හෙට (11) උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

එමෙන්ම බොරැල්ලේ තැන් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ ගෝතමීපුර මහල් නිවාස මේ මොහොතේ සිට හුදකලා කර තිබේ.