උපකාර පන්ති සදහා විශේෂ නිර්දේශ මාළාවක්
Tuition
By Thaya
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත හෙට සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අදාළ විශේෂ නිර්දේශ මාළාවක් සකස් කර ඇතැයි සමස්ථ ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසනවා.
එහි භාණ්ඩාගාරික අසංග නිරෝෂණ මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ප්‍රධාන කොටස් 3 කින් යුක්ත වන පරිදි අදාල නිර්දේශ මාළාව සකස් කර ඇති බවයි.
මෙම නිර්දේශ මාළාවට අනුගතව නිසි පරිදි උපකාරක පන්ති පවත්වන ලෙසයි අසංග නිරෝෂණ මහතා සියලු උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ.
