ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි.

Bandula Jayasekara
By Thaya Mar 05, 2021 07:39 PM GMT
Report

කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඩේලි නිව්ස් පුවත් පතේ කර්තෘ ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා ද අයිලන්ඩ්, ද සන්ඩේ ලීඩර් වැනි පුවත්පත් වලද සේවය කර ඇති අතර මියයන විය ඔහු 60 වැනි වියේ පසුවිය. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ඔහු කැනඩාව, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ඔහු සේවය කර තිබේ.