දරුවන් සෞඛ්‍යාරක්ෂිතව පාසල් එවන්න – අගමැති

Health School
By Thaya Jan 20, 2021 07:36 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වසංගතය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් දරුවන් පාසල් වෙත එවිම දෙමාපියන්ගේ වගකීමක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අද පැවති උත්සවයකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.


ReeCha