එන්න එන්නම සරාගී වෙන සෙනාලිගේ නවතම ජායාරූප පෙළ සමාජ මාධ්‍ය කළඹයි.. (PHOTOS)
By Sithumi
සෙනාලි කියලා ලංකාවේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන රංගන ශිල්පිනියක් ඇය මාලනි ෆොන්සේකා මහත්මියගේ සොයුරාගේ දිය්ණියයි.
නිලි රැජිනගේ පවුලේ ආභාසයත් එක්ක ඇගේ ගමන ගොඩක් පැහැදිලි වුණා.. ඒ තමයි මෙරට සිරි පැරකුම් චිත්‍රපටයෙන්.
සෙනාලි කියන්නේ ඇත්තටම ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇය ඇය මේ විදිහට රංගනයට එකතු වුණ පොඩි කාලය තුළදීත් නව අලංකරණ මවලා තියනවා
කවදත් ලස්සන සෙනාලි ගැන දැනගන්න කැමති ඇගේ රසික රසිකාවියන් ගොඩක් වෙලාවට ඇගේ සමාජමාධ්‍ය එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඇය සමාජ මාධ්‍යට එක්කළ නවතම ජායාරූප පෙළ හැමෝගෙම අවදානයට ලක්වෙලා තියනවා.
බලන්නකෝ ලස්සන..


