අසභ්‍ය ඡායාරූප නිපදවීම ගැන X සමාජ මාධ්‍යයෙන් නිවේදනයක්
By Ashfa
X සමාජ මාධ්‍යයෙහි Grok නමැති කෘතිම බුද්ධිය (AI)තවදුරටත් ඡායාරූප අසභ්‍ය ලෙස සංස්කරණය කිරීම සිදු කරන බවට එම සමාගම දැනුම්දී ඇත.
විදෙස් මාධ්‍ය විසින් සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක් උපුටාදක්වමින් පැවසුවේ ඕනෑම ආකාරයක ළමා ලිංගික සූරාකෑම, එකඟතාවයකින් තොර නිරුවත සහ අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන් ශූන්‍ය කිරීම තම අරමුණ බව එක්ස් සමාගම සඳහන් කරන බවයි.