ගෝඨාගේ "කුමන්ත්‍රණය " දැකලා රාජපක්ෂලාට කේන්ති ගිහින්. - "ගෝඨා අයියගේ පොත දැකලා බැසිල් අයියා ඉන්නේ යකා නැගලා" - (VIDEO)

Report

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත‍්‍රණය’ නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචනා කරන ලද කෘතියක් පසුගියදා එළිදක්වනු ලැබුවා.

එම පොත දැක බැසිල් රාජපක්ෂට යකා නැග ඇති බවයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදංග වීරතුංග පසුගියදා youtube නාලිකාවක පැවති සාකච්ඡාවකදී සඳහන් කර සිටියේ.

එමෙන්ම එම කෘතිය කියවා මහින්ද රාජපක්ෂ ද කනට ගසාවිදැයි තමන් නොදන්නා බවද ඔහු කියා සිටි අතර එම වැඩසටහන පහතින්,