කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි…?

Ministry
By Thaya Feb 20, 2021 06:00 PM GMT
Report

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි. විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත එම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇතැයි ද සඳහන්ය. මෙම ඉල්ලා අස්වීමට හේතු වේද පැවසුවේ පසුගිය කාලය පුරා එම අමාත්‍යංශයේ ඇතිවූ මත ගැටුම් ය.