දෙවන වතාවටත් කොවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක්

Covid-19
By Thaya Jan 09, 2021 05:51 PM GMT
Thaya

Thaya

Report

අද (08) දින තවත් කොවිඩ් ආසාදිතයින් 273ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව අද දිනයේ හමුවී ඇති ආසාදිතයින් ගණන 524කි.