O / L විභාගයෙන් පසු ගුටි කෙලගත් පාසල් සිසුවියන්

O/L
By Thaya Mar 09, 2021 05:13 PM GMT
Report

කිසියම් පාසලක සිසුවියන් පිරිසක් සාමාන්‍ය පෙළ විභාගය අවසානයෙන් පසු ගුටි හුවමාරුවක යෙදුනු වීඩියෝ දර්ශන පෙළක් සමාජ මධ්‍යයේ සැරිසරමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි අන්තර්ජාල පරිශීලකයන් ඉල්ලා ඇත්තේ. එම දර්ශන මෙහි බලන්න.