අද තලෙයි මන්නාරමේ සිදුවූ අනතුරෙන් පාසල් සිසුවෙකු මරුට

Accident
By Thaya Mar 16, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

තලෙයිමන්නාරමේදී බස් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් අයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ අවුරුදු නමයක පාසල් සිසුවෙකු බවයි පොලිසිය පැවසුවේ. අද සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මන්නාරම හා තලෙයිමන්නාරම රෝහල් වෙත ඇතුළත් කර තිබුණා. තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල වන බව මීට පෙර මන්නාරම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. ---------

බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරෙන් 10 දෙනෙකු රෝහළට (PHOTOS) අද තලෙයිමන්නාරම් පියර් ප්‍රදේශයේ බස් රථයක් හා දුම්රියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. එම අනතුර හේතුවෙන් 10 දෙනෙකු මනෝර් රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කරනවා. එම අනතුරට සම්බන්ධ ඡායාරූප පහතින්


GalleryGalleryGalleryGalleryGalleryGallery