අම්මෙක් මහපාරෙ දරුපැටව් 04ක් කටින් අරං ගිය හැටි(VIDEO)සංවේදී දසුනක්. සියලු වාහන මොහොතකට නතර වෙයි.

Mother
By Thaya Mar 29, 2021 07:12 PM GMT
Thaya

Thaya

Report

මේ සංවේදී දර්ශනය ලෝකයේ බොහෝ රටවල අවධානයට ලක්වූ කාරණයක් බවට පත්ව තිබේ. විශේෂත්වය නම් එම සිදුවීම සිදුවන මොහොතේ සියලු වාහන නතර කර අම්මාට තම දරු පැටවුන් නිදහසේ රැගෙන යන්නට රථවාහන රියදුරන් ඉවසීමෙන් බලා සිටීමයි. පසුගියදා අපේ රටේ අලි පැටවකු 99 යෙන් බේරුන සිද්ධියට කදිම ආදර්ශයක් මේම සිදුවීමෙන් සපයයි. එම වීඩියෝව පහතින් නරඹන්න.