හමුදාව අතින් ඉදිවූ ජනතාව වෙනුවෙන් විවෘත වන සඳහිරු සැය..
Army
Sandahiru
By Thaya
මෙරට හමුදාවේ මහන්සියෙන් ධනවතුන්ගේ සහය ඇතුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ඉදිකෙරෙන සඳහිරු සැය ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබෙනවා. යුද්ධය අවසන් වීමෙන් පසු මෙරට තුල ඉදිකෙරෙන මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ උසින් ශ්‍රිලංකාවේ දෙවන තැනට පත් වන බවයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ. කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.