සජිත ඇන්තනී සහ බිරිදටත් කොවිඩ්
Covid-19
By Thaya
ප්‍රවීණ රංගන ශිල්පී සජිත ඇන්තනී සහ ඔහුගේ බිරිද බුවිනි මනීශා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඔහු ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණා.
