මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සජිත් හෙළි කරයි

President Sajith
By Thaya Mar 03, 2021 05:13 PM GMT
Thaya

Thaya

Report

මීලග ජනාධිපතිවරණ වෙන සඳහා පොදු අපේක්ෂකයින් කිසිවකු ඉදිරිපත් කරන්නේ නැති බව සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. පොදු අපේක්ෂකයන් ජනාධිපතිවරණයේදී යොදාගැනීම හේතුවෙන් ඉතිහාසයේ අත් විඳින ලද තත්වයක් නැවත සිදුනොවන බවද ඔහු පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ දැරණියගල ප්‍රදේශයේ දී පැවති විපක්ෂ නායක ජංගම සේවය අමතමිනි.