ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට අභියෝගයක් - සජිත් ලබන සතියේ කරන්න යන වැඩේ මෙන්න..
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේ ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
"නිදහසේ අරගලය" තේමාවෙන් සමඟි ජනබලවේගය මහනුවර සිට කොළඹට පැමිණෙන සමගි බල පා ගමන, ඊයේ(30) පස්වන දිනට ආරම්භ කළ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |