අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට දකුණු කොරියාවත් කැමති වෙන ලකුණු - විශේෂ අවධානයක් යොමු වෙයි

Report

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීමට අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට එක්වීම සම්බන්ධයෙන් දකුණු කොරියාවේ විශේෂ අවධානය යොමු වී ඇති බව එරට විදේශ අමාත්‍යාංශය සඳහන් කරන බව වාර්තා වේ.

ඒ අනුව ජාත්‍යන්තර මුහුදු මාර්ගවල නිදහස් නාවික ගමනාගමනය සහ ආරක්ෂාව තහවුරු කිරීම සියලු ජාතීන්ගේ පොදු යහපතට හේතු වන බවත්, එය ජාත්‍යන්තර නීතියට අනුකූලව ආරක්ෂා කළ යුතු බවත් දකුණු කොරියානු රජය අවධාරණය කරන බව සඳහන්.

‍යළි උණුසුම් වූ හෝමුස් නිසා ලෝකෙම බයෙන් ඉද්දි අමෙරිකාවෙන් ලෝකෙටම සැනසිල්ලක් දුන් ප්‍රකාශයක්

‍යළි උණුසුම් වූ හෝමුස් නිසා ලෝකෙම බයෙන් ඉද්දි අමෙරිකාවෙන් ලෝකෙටම සැනසිල්ලක් දුන් ප්‍රකාශයක්

කෙසේ වෙතත් අමෙරිකානු හමුදාව විසින් ඉකුත් සඳුදා 'Project Freedom' නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. එම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීමයි.

ඒ අනුව දකුණු කොරියාව සහ අමෙරිකාව මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන මුහුදු මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව අදහස් හුවමාරු කර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

උණුසුම මැද ඉන්දියාව ලෝකෙම අවධානයට - මිසයිල කිහිපයක් පිට පිට අත්හදා බලයි

උණුසුම මැද ඉන්දියාව ලෝකෙම අවධානයට - මිසයිල කිහිපයක් පිට පිට අත්හදා බලයි

යුද්ධෙට මැදිවෙන චීනය - ඉරාන විදේශ ඇමති හා ඩොනල්ඩ් ට්‍රම්ප් තරගෙට චීනෙට යයි

යුද්ධෙට මැදිවෙන චීනය - ඉරාන විදේශ ඇමති හා ඩොනල්ඩ් ට්‍රම්ප් තරගෙට චීනෙට යයි