ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වෙයි - මහ බැංකුවෙන් කණගාටුදායක හෙළිදරව්වක්

Report

 බදාදා දිනයට සාපේක්ෂව අද (07) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 316.40 සිට රු. 317.26 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය ද රු. 324.03 සිට රු. 324.87 දක්වා ඉහළ ගොස් තිබේ.

ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල්  වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී ඇත

ගෑස් මිල ඉහළ යාමත් එක්ක ප්‍රශ්න ගොඩක් - රයිස්, බුරියානි සහ නාසිගුරන් වලත් මිල ඉහළට

ගෑස් මිල ඉහළ යාමත් එක්ක ප්‍රශ්න ගොඩක් - රයිස්, බුරියානි සහ නාසිගුරන් වලත් මිල ඉහළට

Gallery