රත්‍රං ගන්න මග බලාගන හිටපු ඔයාට සුබ ආරංචියක් - නොහිතපු විදිහට රත්‍රං මිල පහළට

Report

ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් තිබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනු ලබයි.

 ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ "කැරට් 22" රන් පවුමක මිල රුපියල් 376,500ක් දක්වා පහළ ගොස් ඇත.

 ඊයේ (03) එය දැක්වුණේ රුපියල් 388,500ක් ලෙසයි.

 ඒ වගේම ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 407,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කර තිබේ.  

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අලුත්ම සුබ ආරංචිය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අලුත්ම සුබ ආරංචිය මෙන්න

ජාත්‍යන්තර උණුසුම අතර රන් මිල නගී

ජාත්‍යන්තර උණුසුම අතර රන් මිල නගී