ජංගම වෙළඳුන්ට පනවා ඇති අලුත්ම තහනම

By Wasantha Jun 02, 2021 08:03 AM GMT
Report

 සංචරණ සීමා පනවා තිබෙන අවස්ථාවේ ජංගම රථවලට සහ වෙළෙඳුන්ට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට රජය විසින් අවස්ථා ලබාදී තිබෙනවා.

එම කටයුත්තේ නිරත වන පුද්ගලයන්ට ලබාදී ඇති බලපත්‍ර අවභාවිත කරන්නේ නම් එම බලපත්‍ර අහෝසි කරන බව නිවේදනය කර තිබෙනවා.

ඒ මෙන්ම මාර්ග අයිනේ ජංගම රථ යොදාගෙන ව්‍යාපාර කිරීමද සපුරා තහනම් කර තිබෙනවා.