පළාත හැඳින්වෙන අක්ෂරය වාහන අංක තහඩුවෙන් ඉවත් කරනවද?
Vehicle
By Thaya
වාහනවල අංක තහඩු වල පළාත හැඳින්වෙන ඉංග්‍රීසි අක්ෂරය ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් සඳහන් කළේ තව මාස දෙකක් ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය හැකි බවයි.