අධිවේගයේ ගමන් ගන්නා ගිලන්රථවලට සහනයක්

expressway ambulances without tickets highways minisrty
By Sewvandhi May 20, 2021 10:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

  අධිවේගයේ ගමන් ගන්නා ගිලන්රථවලට සහනයක් . අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථවලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (20) සිට යළි දැනුම්දෙන තුරු ගිලන්රථවලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන් ගත හැකිය. පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එම පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now