රවී ඇතුළු පිරිසගේ PCR වර්තා ලැබේ
Covid-19
By Thaya
මහ බැංකු බැඳුමිකර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රවි කරුණානායක මහතා ඇතුළු 8 දෙනාගේ PCR පරික්ෂණ වාර්තා ලැබී තිබේ. ඔවුන් සියලුම දෙනා ආසාදිතයින් නොවන බවට වාර්තා වේ. ඒ අනුව, රැඳවිය යුතු බන්ධනාගාරය වන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඔවුන් ව මාරුකර ඇත.