ඇමෙරිකාවේ කකුලක් තියන් ලංකාවේ බලය ගන්න සුදානම් කෙනෙකුගේ කොන්තරතුවක් ද මේක?
America
Sri Lanka
By Thaya
ඇමෙරිකාවේ පයක් තබාගෙන මෙරට ආන්ධු බලය අල්ල ගැනීමට පෙරුම් පුරන අයෙකු විසින් විමලවීර වංශ මහතාට එරෙහිව කුමන්ත්‍රණයක් පසුගියදා මෙරට තුල ක්‍රියාත්මක වූ බවට සැකයක් ඇති බව මාගල් කන්දේ සුදන්ත හිමියන් පවසනවා. ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවේ ස්ථාවරය වහාම පැහැදිලි කළ යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. කොළඹ දී පැවතී මාධ්‍ය හමුවකට එක වෙමින් උන්වහන්සේ මේ බව අවධාරනය කර සිටියා.