රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් මාස 2යි.

Government Of Sri Lanka Japan Ashoka sapumal rangwalla
By Wayomi Feb 13, 2025 12:05 PM GMT
Wayomi

Wayomi

Report

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස 2ක් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය වන අතර තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව පවසමින් ඔහු ඉල්ලා අස්වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදායි.

කෙසේ වෙතත් මාස දෙකක් අද වන විට ගත වී ඇතත් මෙතෙක් එම උපාධි සහතිකය ඉදිරිපත් කර නොමැත.

ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබා ගත් බවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවත් ඔහු පවසා ඇතත් ඒ දෙකෙන් කුමන හෝ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.

ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්.

මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගන්න පොලීසිය බය ද ? - ඉදිරියේදී අර්ච්චුනාට කරන්න යන දේ මෙන්න. - (CCTV VIDEO)

මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගන්න පොලීසිය බය ද ? - ඉදිරියේදී අර්ච්චුනාට කරන්න යන දේ මෙන්න. - (CCTV VIDEO)


You may like this video

 

ReeCha