රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්.

Ranjan Ramanayake
By Thaya Jan 13, 2021 06:34 PM GMT
Report

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිව් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (12) නියම කර තිබෙනවා.

අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කළ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.