රාජාංගනය ජලාශය පහළ වැසියන්ට විශේෂ දැනුම් දීමක්
Rajanganaya
Reservoir
By Thaya
අද(11) දහවල් 12.00 සිට රාජාංගනය ජලාශයේ වාන් දොරටු වලින් මුදා හරින ජල ධාරිතාව ඉහළ නංවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ හේතුවෙන් පුත්තලම, එළුවන්කුලම ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා.