නොරොච්චොලේ අළුවලින් සකස් කළ පළමු ගොඩනැගිල්ල මෙන්න [PHOTOS]

By Shehan Oct 15, 2025 05:35 PM GMT
Report

පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල අධිකරණ ඇමති හර්ෂණී නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් අද විවෘත කෙරිණි. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 202ක් වැය කර තිබේ.

එහි විශේෂත්වය වන්නේ නොරොච්චොලේ විදුලි බලාගාරයෙන් ඉවත් කරන ලද අළුවලින් සකස් කළ ගඩොල් භාවිතයෙන් ගොඩනැගිල්ල ඉදිකිරීමයි.

විවෘත කිරීමෙන් පසු ඉදිකිරීම් සිදුකළ පෙදෙරේරු මහතා සමඟ සුහද කථාබහකටද අමාත්‍යවරයා එක්විය. 

ඉෂාරා CCDයට අනෙක් සිව්දෙනාම මිරිහානට හා පෑලියගොඩට

ඉෂාරා CCDයට අනෙක් සිව්දෙනාම මිරිහානට හා පෑලියගොඩට


GalleryGallery