අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද බංගලාදේශයට

Mahinda Rajapaksa
By Thaya Mar 20, 2021 12:03 PM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සහ හෙට බංගලාදේශ සංචාරයක නිරත වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. බංගලාදේශ අගමැතිනියගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුවන බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.