හරිත සමාජ ආර්ථික රටාවක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක්

governor Basil rajapaksha climate change task force green socio pattern
By Sewvandhi May 11, 2021 01:30 AM GMT
Report

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තිබෙනවා.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායට කැබිනට් අමාත්‍යවරු 05 දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඇතුළු සාමාජිකයන් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now