පලාත් සභා මැතිවරණය කඩිනමින් තියන්නැයි ජනපති අවධාරණය කරයි.

President Council elections
By Thaya Mar 13, 2021 07:03 PM GMT
Report

පාස්කු කොමිසමේ කටයුතු ඉදිරියට ගෙනගියේ කාඩිනල් තුමන්ගේ විශ්වාසය හා එකඟතාව මත බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශකළේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර කොමිශන් වාර්තාවේ සෙසු සියල්ල ජනතාව හමුවේ තැබීමට කටයුතු කළ බව ජනාධිපතිවරයා පැවසූ බවයි. අදාළ නිවේදනය පහළින් .


GalleryGallery