ජනපති සහ පාකිස්ථාන අගමැති අතර හමුවක්

Sri Lanka Pakistan President
By Thaya Feb 25, 2021 05:48 PM GMT
Thaya

Thaya

Report

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූවා. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වෙනවා.