ජනාධිපති-අගමැති පොරොන්දු ගොඩක් දුන්නා.. ඒත් දැන්නම් විශ්වාසයක් නෑ..- අගරදගුරු

President Prime Minister
By Thaya Mar 06, 2021 06:16 PM GMT
Report

පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප‍්‍රධාන වගකිව යුත්තන් සොයා ගන්නා බවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පොරොන්දු ගොඩක් දුන් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසති. නමුත් මේ යන විදියට දැන් නම් ඒ ගැන විශ්වාසයක් නැතැයි උන්වහන්සේ සඳහන් කළහ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කෙරෙන්නේ ඕනෑවට එපාවට උඩින් පල්ලෙන් බවද එහිමියෝ පවසති. මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු තුමන් මේ බව සඳහන් කළහ.