තුන්වෙනි ගැබිණි කොරෝනා මරණය වාර්තා වෙයි

Covid 19 Pregnant pregnant covid pation
By Sithumi May 14, 2021 04:09 PM GMT
Report

මීට පෙර ගැබිනි කාන්තාවන් දෙදෙනෙකු කොරෝනා ආසාදිත ව මිය ගොස් සිටි අතර අද දිනයේ තවත් මවක් කොරෝනා ආසාදිත ව සිටියදී මියගොස් ඇති බවට වාර්තා වෙයි.

ඇය කුරුණෑගල රෝහලේ දී මිය ගොස් ඇති අතර  මියයන විට ඇගේ වයස අවුරුදු 28 ක්. ඇය කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මේ ඇයගේ පළමු දරු ප්‍රසූතිය සඳහා සූදානම් වූ අවස්ථාවයි .

කෙසේ වුව ද සිසේරියන් සැත්කමක් හරහා වෛද්‍යවරුන්  ඇගේ බිළිඳාගේ බිලින්දා ගේ දිවි බේරා ගැනීමට සමත් වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now