තමන් සමලිංගිකයෙක් බවට පිළිගත් ප්‍රබල දේශපාලඥයා...!!!!
Politician
By Thaya
තමන් සමලිංගිකයෙක් බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි. සමලිංගිකත්වය සැගවිමට කිසිදු හේතුවක් නැතැයි ද පවසන ඔහු කෙනෙකුගෙන් ලිංගිකත්වය තවත් අයකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවද කියයි. බුදුන්වහන්සේගේ අසූ මහා ශ්‍රාවිකාවන් අතරින් 34 දෙනෙකුම නිදහස් ලිංගික කාන්තාවන් යැයි ද ඔහු පෙන්වාදෙයි. ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.