හෙට විදුලි කප්පාදු කාලය අඩු කෙරේ..
srilanka
Power cut
By Sithumi
සඳුදා (18) විදුලිය ඇනහිටීම් පැය 3 විනාඩි 30 දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දීතිබේ.
විදුලිය ජනනය සඳහා ෆර්නස් ඔයිල් ලබා දීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ බැවින් එම තීරණය ගත් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.
මීට පෙර හෙඅ දිනයේ විදුලි.කප්පාඩු කාලය පැය 5 ක් ලෙස දක්වා තිබුණා.
ඒ අනුව හෙට දිනයේ විදුලි කප්පාදු කරනු ලබන කාලය පැව 3 1/2 කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |