'"මේ කාලයේ විදුලිය කපන්න බෑ.. " මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දෙයි..
සාමාන්‍ය පෙළ විභාග වේලාවන්හිදී සහ මැයි 23 සහ ජූනි 01 දින අතර සවස 6.30 න් පසු විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස PUCSL විසින් ලංවිමට දැනුම් දී ඇත.
මැයි 21, 22 සහ 29 යන දිනවල සවස 6 න් පසු විදුලිය විසන්ධි නොවේ.
ඊට අදාලව යොමු කර ඇති නිවේදනය පහතින්,