කොවිඩ් ආසාදිතයන් වාර්ථා වීමේ ධනාත්මක වෙනසක්

Covid-19
By Thaya Feb 25, 2021 05:47 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 222 දෙනෙකු අද (23) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත සංඛ්‍යාව 80,739ක් දක්වා ඉහළගොස් තිබේ