අද සමස්ත කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ වාර්තාවීමේ ධනාත්මක වෙනසක්
Covid-19
By Thaya
තවත් කොවිඩ් ආසාදිතයන් එකසිය හතළිස් හයක් අද දින වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 350 වී ඇත.