අද වාර්තා කොවිඩ් ආසාදිතයන් ගණන ධනාත්මක වෙනසක්

Covid-19
By Thaya Feb 14, 2021 04:42 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 428 දෙනෙකු අද (13) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 74,484ක් දක්වා ඉහළගොස් තිබේ.