අද කොවිඩ් ආසාදිතයන් වාර්ථා වීමේ ධනාත්මක වෙනසක්
Covid-19
By Thaya
අද (11) දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 285ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 48,665කි